ලෝක ගුරු දිනය 2023 වර්ෂයේදී පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් මැනවින් සංවිධානය කර පසුගිය ඔක්තෝබර් 06 වනදා පවත්වන ලදී.ගුරු උපහාර ගීත නර්තන හා තවත් විශේෂාංග ඇතුලත් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර භක්ති පූර් වක ගුරු වන්දනාවක් ද සිදු කෙරිණි.
පුවත් හා විශේෂ අවස්ථා








