2023 වර්ෂයේ 6-11දෙවන වාර පරීක්ණෂය 2023.11.02 දින ආරම්භ වේ.

ලෝක ගුරු දිනය 2023

එළිමහන් පුස්තකාලය ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය

IMG-20231017-WA0005_resized.png
inn2.jpeg
inn3.jpeg
inn4.jpeg
ඉංග්‍රීසි විෂය කඳවුර 2023

ඉංග්‍රීසි විෂය කඳවුර 2023

2023.10.16 දින 10 සහ 11 ශ්‍රේණි වල දරු දැරියන්ගේ ඉංග්‍රීසි පිළිබඳ දැනුම ක්‍රියාකාරී ලෙස වැඩි දියුණු කිරීම  සදහා ගිරිඋල්ල කලාපයේ ඉංග්‍රීසි නියෝජ්‍ය අධ්‍යාපන  අධ්‍යක්ෂතුමියගේ මග පෙන්වීම හා සහභාගිත්වයෙන් නුංගමුව දම්සෙන් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ඉංග්‍රීසි කඳවුරට ආරාධිත පාසල ලෙස අප පාසලේ දරු දැරියන් සහහාගී විය.