2023 වර්ෂයේ 6-11දෙවන වාර පරීක්ණෂය 2023.11.02 දින ආරම්භ වේ.

ලෝක ගුරු දිනය 2023

එළිමහන් පුස්තකාලය ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය

IMG-20231017-WA0005_resized.png
inn2.jpeg
inn3.jpeg
inn4.jpeg

1893-1918

ඒ.එම් අප්පුහාමි මහතා

1918.-1938

මුල්ගුරු සේනානායක මහතා

1938-1939

එම් ඒ ගුණරත්න මහතා වැඩ බලන ආචාර්ය

1939-1946

ඩබ්. ඩී පෙරේරා මුල්ගුරු

1946-1947

කේ.සේදිරිස් (assistant teacher)

1947-1961

යූ. එස් රණතුංග මහතා

1961-1962

පී සමරවීර මහතා

1962-1964

එල් ගුණවර්ධන මහතා

1964-1965

ඒ.ඒ.බී අප්පුහාමි මහතා

1965

වයි. බී සෝමරත්න මහතා assistant teacher

1966 -1972

ඩී.පී වීරසිංහ මහතා Head teacher

1972-1984

ආර්. ඒ පී රණතුංග මහතා

1984-1992

කේ.ඒ වීරසේන මහතා

1992-1995

ජී එම් පතිරණ මහත්මිය assistant teacher

1995-1999

සෝමා නවරත්න මිය

.

1999-2000

ඊ ඒ එන් අයි එදිරිසූරිය මහතා assistant teacher

2000-2003

රුක්මණී බෝදරගම මිය

2003-2010

ඩබ්. එච් අමරසේන මයා

2010

ඩී සී අමරසේකර මයා වැඩ ආවරණය

2010-2011

පී. ඒ එස් ධර්මසේන මහතා

2011-2017

ඩබ්. එම්. එස් වීරසුරිය මහතා

ඉපැරැණි ගොඩනැගිලි ඉවත් කොට පාසල් පිරියත විදිමත් කිරීම හා විද්යා්ලයට තාක්ශණික පහසුකම් ලබා ගැනීමට කටයුතු කිරීම හා පාසල් ඉඩම නිරවුල් කිරීමට අවශ්ය් මූලික කටයුතු සිදු කිරීම.

2017

යූ.ජී.එස් දිසානායක මිය වැඩ ආවරණය

නව විදුහල්පති වරයෙක් පාසලට පැමිනෙන තුරු පාසල් පරිපාලනය බිද වැටීමට නොදී පවත්වා ගැනීම හා විදුහලට නායකත්වය සැපයීම. සුබ පතන්නන් පාසල ට ලගා කර ගැනීමට කටයුතු කිරීම.

2017- 2023

එච් වීරසිංහ මහතා

පාසල් පිරියත තවදුරටත් විදිමත් කිරීම ඉඩම් මැනුම් කටයුතු සිදු කර නිරවුල් කිරීම හා පාසලට අයිතිය ලබා ගැනීමට කටයුතු කිරීම. නව තාක්ශණික භාවිතයට පාසල් සමාජය යොමු කිරීමට සහාය වීම. විවිධ ව්යාපෘති සකස පැවතුනු ප්රිතිඵල අභිබවා ඉහළ අධ්යාටපනික ප්රුතිඵල සංවර්ධනයට ගෙවීගිය වසර 4 පත් කිරීම.