2023 වර්ෂයේ 6-11දෙවන වාර පරීක්ණෂය 2023.11.02 දින ආරම්භ වේ.

ලෝක ගුරු දිනය 2023

එළිමහන් පුස්තකාලය ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය

IMG-20231017-WA0005_resized.png
inn2.jpeg
inn3.jpeg
inn4.jpeg
ලෝක ළමා දිනය -  2023

ලෝක ළමා දිනය -  2023

ලෝක ළමා දිනයට සමගාමිව  2023 වර්ෂයේ ඔක්තෝබර් 02වන දින  "සියල්ලන්ටම වඩා දරුවන් වටී " යන තේමාව මුල් කරගනිමින් දරුවන්ගේ සතුට, විනෝදය,දැනුම හා කළා කුසලතා වර්ධනය වන ආකාරයෙන් විශේෂාංග රැසක් ඇතුලත් කරමින් ප්‍රසංගයක් අප විද්‍යාලයේ පැවැත්වූ අතර දරුවන් සදහා ප්‍රනීත දිවා ආහාර වේලක් ද ගුරුවරුන් විසින් සපයන ලදී.