දැක්ම
සහ
මෙහෙවර
ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්.
අපගේ සිසු දරුවන් විශිෂ්ටතම පුරවැසියන් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නිපුණතා සංවර් ධනය හා අවස්ථා නිර් මාණය කිරීම.
2023 වර්ෂයේ 6-11දෙවන වාර පරීක්ණෂය 2023.11.02 දින ආරම්භ වේ.
2023 ලෝක ගුරු දිනය 2023 ව/ගිරි පොරමඩල මහා විද්‍යාලය ඉතා උත්කර්ෂවත් ලෙස 2023.10.06 දින සමරන ලදී. මෙහිදී ශිෂ්‍ය නායක මණ්ඩලය මුලිකත්වය ගෙන කටයුතු කල අතර සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් උත්සව කටයුතු සදහා දායකත්වය ලබා දෙන ලදී.
දස දෙසින් දිවි දිනන මාවතේ
නැණ ගුණෙන්
සපිරි දරු කැල
පමණමය
ඔබේ ලෝකය
ගුරු මව්නි , පියාණෙනි
දිගාසිරි ඔබ සැමට
මේ උතුම් ගුරු දිනේ ...!
එළිමහන් පුස්තකාලය ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය.




ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්.
අපගේ සිසු දරුවන් විශිෂ්ටතම පුරවැසියන් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නිපුණතා සංවර් ධනය හා අවස්ථා නිර් මාණය කිරීම.
© 2025 පොරමඩල මහා විද්‍යාලය - යටිගල්ඔලුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk