| පාසල ආරම්භ වූ දිනය | 1899.01.03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1900.01.03 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 17335 |
| සංගණන අංකය | 17365 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 2 රූඩි 3 පර්චස් 34.79 |
| පාසල පිහිටි පළාත | වයඹ පළාත |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | ගිරිඋල්ල කලාපය |
| කොට්ඨාසය | අලව්ව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අලව්ව |
| ග්‍රාම සේවක වසම | පොරමඩල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 972 |
| මුළු ශ්‍රේණි ගණන |
08 |
| මුළු පන්ති ගණන |
08 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 95 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 13 |
| පාසලේ වර්ණය | නිල්, කහ |








