![]() |
![]() |
![]() |
පොරමඩල රජයේ ඉඩමක පැරණි නිවසක් යොදා ගනිමින් පොරමඩල ගමේ එගොඩගොඩේ රංහාමි කෝරළේ සහ එම ගමේ කපුරුහාමි කෝරළේ මූලිකත්වයෙන් පාසල ආරම්භ කර වසරකට පසුව රජයට භාරදී පලමු විදුහල්පති ලෙස ඒ.එම් අප්පුහාමි පාසල ආරම්භ කර ඉදිරියට පවත්වා ගෙන ඇත. වර්තමානය වන විට විදුහල්පති වරු 25 දෙනෙක්ද ගුරුභවතුන් හා ප්‍රජාව කාලානුරූපීව මෙම පාසල නිර්මාණය සදහා දායකත්වය ලබාදී ඇත.










