2023 වර්ෂයේ 6-11දෙවන වාර පරීක්ණෂය 2023.11.02 දින ආරම්භ වේ.

ලෝක ගුරු දිනය 2023

එළිමහන් පුස්තකාලය ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය

IMG-20231017-WA0005_resized.png
inn2.jpeg
inn3.jpeg
inn4.jpeg

විදුහල්පති පණිවිඩය

එච් වීරසිංහ

                             දහ නව වන සියවසේ අගභාගය තුල ඇරඹි මෙම පාසල විසිවෙන සියවසත් විසි එක් වන සියවස තුල දශක දෙකකට අදික කාලයක් ගුණ නැණ බලෙන් සිසු හදවත් පෝෂණය කරමින් ලක් මවට යහ පුරවැසියන් දායාද කරමින් නොසැලී නොපැකිලව මේ දක්වා තම යුතුකම හා වගකීම ඉටු කරයි. විසි එක් වන සියවස අරඹීමත් සමග අධ්‍යාපනය ද නව දිශානතීන් වලට දියත් විය. එහි හිතකර මෙන්ම අහිතකර ප්‍රතිඵල ද අත් වෙමින් පවතී. නාගරික පාසල් සදහා දෙමාපියන් සිසුන් යොමු කිරීමත් ග්‍රාමීය පාසල් මන්දගාමී සංවර්ධනයක් පෙන්නුවද මෙම පාසල පනහ දශකය තුල ක්‍රීඩා ක්‍ශේත්‍රය තුල මෙන්ම විෂය ප්‍රතිඵල ද සංවර්ධනාත්මක පෙරලියක් සිදුකර ඇත. පසුගිය දශක දෙක තුල ක්ශාත්‍රිය මෙන්ම විෂය සමගාමී අංශයන් තුලින් කොට්ඨාස කලාප, පළාත්, සමස්ථ ලංකා ජයග්‍රහණ විශාල සංකයාවක් සිසුන් විසින් අත්පත් කරගෙන ඇත. එහිදී ඉංග්‍රීසි භාශා තරග තාක්ශණික අංශයේ තරග සෞන්දර්ය ආදිය කැපී පෙනේ. ග්‍රාමීය පාසලක් වන මෙම පාසලෙහි ඉදිරි ගමන්මග සදහා පෝශිත ප්‍රදේශයන් හි ප්‍රජාවගේ මෙන්ම රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති තුලද සැලකිය යුතු වෙනසක් සිදුවිය යුතු බවද මාගේ අදහසයි. එම පරිවර්තනය තුල චිරාත් කාලයක් පොරමඩල විදු මවු වැජඹේවායි ප්‍රාර්ථනා කරමින් අරමුණ පෙරදැරිව කටයුතු කරමි.

Mr. එච් වීරසිංහ
විදුහල්පති
ව/ගිරි පොරමඩල මහා විද්‍යාලය .