2023 වර්ෂයේ 6-11දෙවන වාර පරීක්ණෂය 2023.11.02 දින ආරම්භ වේ.

ලෝක ගුරු දිනය 2023

එළිමහන් පුස්තකාලය ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය

IMG-20231017-WA0005_resized.png
inn2.jpeg
inn3.jpeg
inn4.jpeg
ශිෂ්‍ය පාර් ලිමේන්තු නිලවරණය - 2023

ශිෂ්‍ය පාර් ලිමේන්තු නිලවරණය - 2023

2023 වර්ෂයේ  ශිෂ්‍ය පාර් ලිමේන්තුව සදහා නිලධාරීන් පත්කරගැනීමේ නිලවරණය 2023.10.16 දින පාසලේදී පැවැත්විණි. එහිදී

විද්‍යාලයීය ශිෂ්‍ය පාර් ලිමේන්තුව සදහා නියෝජිතයන් 30ක් තෝරා ගන්නා ලදී.මංගල පාර් ලිමෙන්තු සැසි වාරය ඉදිරි දිනයක පැවැත්වීමට තීරණය කෙරුණි.වැඩිම මනාප කවින්දි ජනනි ශිෂ්‍යාව විසින් ලබා ගන්නා ලදී.