2023 වර්ෂයේ 6-11දෙවන වාර පරීක්ණෂය 2023.11.02 දින ආරම්භ වේ.

ලෝක ගුරු දිනය 2023

එළිමහන් පුස්තකාලය ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය

IMG-20231017-WA0005_resized.png
inn2.jpeg
inn3.jpeg
inn4.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එච් .එම් අමිතා එදිරිසිංහ

වයඹ පළාතේ ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලයට අයත්  පොරමඩල මහා විද්‍යාලය වසර 124 කට වඩා පැරණි  ඉතිහාසයකට උරුමකම් කියා පායි. ප්‍රදේශයේ දරුවන්ගේ දැනුම, ආකල්ප, කුසලතා ඔප් නංවමින් ප්‍රශස්ථ අධ්‍යාපනයක් ලබාදී විශිෂ්ට දරුවෙක් නිර් මාණය  කර ගුණ ණැන බෙලෙන් යුතු මිනිසුන් සමාජගත කිරීම විද්‍යාලයේ අරමුණයි. ඒ සඳහා විදුහල්පතිතුමා ඇතුළු සියළු ගුරුමණ්ඩලයේ දායකත්වය සමඟින් කොට්ඨාස, කලාප, ජාතික මට්ටමේ දක්ෂතා පෙන්වමින් දරුවන් සමඟ සුහද මාවතක අපි ගමන් කරමින් සිටින්නෙමු. කෘෂීකර්මාන්තය ප්‍රධාන ජීවන මාර් ගය  කරගත් ප්‍රදේශයේ මව්පියවරුන්ගේ බලාපොරොත්තු තුළින්  රටේ යථාර්තයක් වනු දැකීමට කැමති සියල්ලන්ගේ ආශීර් වාදය විද්‍යාලය වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙමු.

Mrs. එච් .එම් අමිතා එදිරිසිංහ
නියෝජ්‍ය විදුහල්පති
ගිරි/පොරමඩල මහා විද්‍යාලය .