2023 වර්ෂයේ 6-11දෙවන වාර පරීක්ණෂය 2023.11.02 දින ආරම්භ වේ.

ලෝක ගුරු දිනය 2023

එළිමහන් පුස්තකාලය ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය

IMG-20231017-WA0005_resized.png
inn2.jpeg
inn3.jpeg
inn4.jpeg
  • අප විද්‍යාලයේ 6-11 ශ්‍රේණි සදහා අධ්‍යායන කටයුතු පහත පරිදි ක්‍රියාත්මක වේ.

ප්‍රධාන විෂයයන්

  1. මවුබස
  2. ගණිතය
  3. විද්‍යාව
  4. ඉංග්‍රීසි
  5. ඉතිහාසය
  6. බුද්ධ ධර්මය

පලමු කාණ්ඩ විෂයයන්

  1. පුරවැසි අධ්‍යාපනය
  2. භූගෝල විද්‍යාව

දෙවන කාණ්ඩ විෂයයන්

  1. චිත්‍ර
  2. නැටුම්
  3. සංගීත

තෙවන කාණ්ඩ විෂයයන්

  1. ගෘහ ආර්තික විද්‍යාව
  2. සෞඛ්‍ය
  3. තොරතුරු තාක්ශණය
  • 13 න් වසරක අඛන්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදූ කරන අතර කලා විෂය ධාරාව යටතේ එම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.

කලා විෂය ධාරාව

  1. සිංහල භාෂාව හා සාහිත්‍ය
  2. බෞද්ධ ශිශ්ටාචාරය
  3. දේශපාලන විද්‍යාව