IMG-20231013-WA0041.jpg
IMG-20231013-WA0031.jpg
IMG-20231013-WA0026.jpg
IMG-20231017-WA0055.jpeg
previous arrow
next arrow

මේ අපේ පාසලයි. පිළිගනිමු සාදරයෙන් ඔබ සැම !

වයඹ පළාත් දඹදෙණි හත්පත්තුවේ, උඩුකහ නැගෙනහිර කෝරළයේ , පොරමඩල නම් සුන්දර ගම්මානයේ 1899 වර්ෂයේදී තල අතු සෙවිලි කල “බංගලා නිවස” නමින් හැඳින්වූ කුඩා ගොඩනැගිල්ලකින් ආරම්භ කර ඇති අප පාසල වසර 124 ක කාලයක් පුරාවට ගුණ නුවණින් පිරිපුන් වැඩදායි පුරවැසියන් විශාල සංඛ්‍යාවක් රටට ජාතියට ලොවට දායාද කල ප්‍රදේශයේ දිදුලන කීර් තිමත් පාසලකි. අප ව/ගිරි/පොරමඩල මහා විද්‍යාලය ද්වීතියික අංශයෙන් පමණක් ක්‍රියාත්මක වන මිශ්‍ර පාසලකි. මෙය අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් හා අඩු පහසුකම් සහිත ගැමි පාසලක් උවද ක්‍රීඩා හා කලා කුසලතා වලින් සමස්ථ ලංකා ජයග්‍රහණ ලබන උසස්පෙළ කලා අංශයෙන් සරසවි වරම් හිමි කර ගන්නා දක්ෂ සිසුන් සහිත පාසලකි.

ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්.

දැක්ම

සහ

මෙහෙවර

අපගේ සිසු දරුවන් විශිෂ්ටතම පුරවැසියන් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නිපුණතා සංවර් ධනය හා අවස්ථා නිර් මාණය කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්.

අපගේ සිසු දරුවන් විශිෂ්ටතම පුරවැසියන් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නිපුණතා සංවර් ධනය හා අවස්ථා නිර් මාණය කිරීම.

2023 වර්ෂයේ 6-11දෙවන වාර පරීක්ණෂය 2023.11.02 දින ආරම්භ වේ.

ලෝක ගුරු දිනය 2023

එළිමහන් පුස්තකාලය ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය

students

teachers

years of service

class rooms

පොරමඩල මහා විද්‍යාලය