- සිංහල භාෂා අත්අකුරු - කලාප මට්ටම ප්‍රථම ස්ථානය
- භාෂා භාවිතය හා අවබෝධය - කලාප මට්ටම ප්‍රථම ස්ථානය
- ඉංග්‍රීසි ( Dictation ) - කොට්ඨාශ තෙවන ස්ථානය
- සමාජ විද්‍යා - කලාප තෙවන ස්ථානය
ජයග්‍රහණ
2023 වර්ෂයේ 6-11දෙවන වාර පරීක්ණෂය 2023.11.02 දින ආරම්භ වේ.
2023 ලෝක ගුරු දිනය 2023 ව/ගිරි පොරමඩල මහා විද්‍යාලය ඉතා උත්කර්ෂවත් ලෙස 2023.10.06 දින සමරන ලදී. මෙහිදී ශිෂ්‍ය නායක මණ්ඩලය මුලිකත්වය ගෙන කටයුතු කල අතර සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් උත්සව කටයුතු සදහා දායකත්වය ලබා දෙන ලදී.
දස දෙසින් දිවි දිනන මාවතේ
නැණ ගුණෙන්
සපිරි දරු කැල
පමණමය
ඔබේ ලෝකය
ගුරු මව්නි , පියාණෙනි
දිගාසිරි ඔබ සැමට
මේ උතුම් ගුරු දිනේ ...!
එළිමහන් පුස්තකාලය ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය.




© 2025 පොරමඩල මහා විද්‍යාලය - යටිගල්ඔලුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk